ඔයාල ස්කයිප් පවිච්චි කරනවනෙද..?
දන්නවද අලුත් ස්කයිප්(Skype) අලුත් වර්ශන් එක ඇවිත්... ස්ක්ය්ප්(Skype) 5.0... එත් තාම බීටා(BETA) වර්ශන් එක තමයි තියෙන්නෙ....

ඒකෙනම් වැඩ ගොඩයි....
මේ වෙනකන් විඩියො කන්ෆරන්ස් එක දෙන්නටයිනෙ කරන්න පුලුවන් වුනේ... අලුත් එකෙ තුන්දෙනෙකුට පුලුවන්.. ඒත් තාම ඒ ක්න්ෆරන්ස් එක ට්‍රයල් එකක්. ඒ නිසා ඇක්ටිවු වෙන්නෙ දවස් 14කට විතරයි (ක්න්ෆරන්ස් එක විතරයි).
හැබැයි මෙහෙම කොන්ක්ෆරන්ස් එකට සෙට් වෙනවනම් තුන්දෙනාටම අලුත් වර්ශන් එක තියෙන්න ඔන...
කෙලින්ම මෙතනින් බාගත කරගන්න... Skype 5.0
මෙතනින්ද බාගත කරගතහැක... Skype 5.0
කමෙන්ට්ස් දාන්න අමතක කරන්න එපා..
.පැහැදිලිවම ස්තූතියි.දැන් බාන්න යන්නේ.බලමුකො කොහොමද කියලා...
ReplyDelete:m
ReplyDeleteඅඩෝ මෙන්න මම