Thursday, July 29, 2010

මේ දවස්වල කම්පියුටර් එක වාතයක් වුනේ නැද්ද..?

කොහොමද ඉතින් මේ දවස්වල කම්පියුටර් එක වාතයක් වුනේ නැද්ද..? කම්පියුටර් පවිච්චි කරන අපි කවුරුත් ඉතින් දන්නවනෙ කම්පියුටර් එක වෙලාවකට යාළුවෙක් වගේම වෙලාවකට හරිම හිසරදයක් වෙනවනෙ...... ඉතින් මටත් ඔයවගේ දේවල් හරියට වෙනව. ඒව විසඳ ගන්න ගියාම තමයි තරු විසිවෙන්නෙ....සමහර වෙලවට යළුවොන්ට උදවු කරන්න ගිහිල්ලත් හොඳ අත්දැකීම් ගන්නව.
ඉතින් මම හිතුව මෙවගෙ දේවල් කාට කාටත් වෙන නිසා මම වෙච්ච දේවල් බ්ලොග් එකක ලියන්න. එතකොට ඔයලට පුලුවන්නෙ අමාරුවෙ නොවැටි ඒවගේ ප්‍රශ්නයක් ආවොත් විසඳගන්න.


කමෙන්ට්ස් දාන්න අමතක කරන්න එපා..





2 comments:

  1. ෴චරිත්෴August 3, 2010 at 6:04 AM

    අපේ චතුරංගට උණුසුම් සුබපැතුම්!!
    බ්ලොග් එකට ඊටත් වඩා සිංහලෙන් ලියන එකට !!
    ලියන්න ලියන්න මුවහත් වෙනවා !

    ReplyDelete
  2. බොහොම ස්තුතියි මචං... :t

    ReplyDelete